ශ්රී ලංකා රියදුරු බලපත් විභාගයට අදාළ අනුමාන ප්රශ්න පත්ර වලට දැන් ඔබට නොමිලේ අන්තර්ජාලයෙන්ම පිළිතුරු සැපයිය හැකිය. අනුමාන ප්රශ්න 200 කට අදික ප්රමාණයක් ඇති අතර ප්රශ්න පත්රය අවසානයේ ලකුණු සහ නිවැරදි පිළිතුරු දැන ගැනීමේ හැකියාව ඇති නිසා විභාගය සමත් වීම ඉතා පහසු කරවයි.
You can now do Sri Lanka driving license question papers free online and test your knowledge and improve. There are 200 questions related to driving license exam and you can see your result and correct answers at the end of the paper.
(3) Comments